header reached
Fresh And White Beauty Cream | ShopHere

SEARCH

Fresh And White Beauty Cream

In Stock

රු650.00

සුදු වෙන්න ඔයත් ආසයිද? ගොඩක් නිශ්පාදනවලට රැවටුනාද? එහෙනම් මෙන්න විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න
ප්‍රතිපල නොමැති නිශ්පාදන වලට රැවටුනු කාලෙ ඉවරයි. මෙන්න විසඳුම. පිටරටින් ආනයනය කරන ලද ඔරිජිනල්ම ක්‍රීම් ඔබට අප වෙතින්ම ලබාගත හැක

* දින 7 කින් සම පැහැපත් වේ.
* පාවිච්චියෙන් දින 3 සිට ප්‍රතිඵල දැකගත හැක.
* මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
* තරුණ බව රැක දේ.
* කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැලැල් නැතිවේ.
* අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
* ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
* ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි
* මැරුණු සම ඉවත් කරමින් නැව්ම් සහ නව සමක් ලබා දේ.
* සමේ තෙතමනය ආරක්ශා කරයි.
* ඕනෑම වයස් කාංඩයක අයට පාවිච්චි කිරීමට හැක.
* ඕනෑම සමකට සුදුසු වේ.
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.

Quantity
Report Abuse
Back to Top